Last Update  :  2026-04-02 21:55:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
අළු බඳුන තරගාවලිය හෙට ඇරඹෙයි
20 නොවැම්බර් 2013         - 2992 - 0    

ලෝකයේ පැරණිතම ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය වන ‘අළු බඳුන’ සඳහා වන එංගලන්ත -  ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් තරගාවලිය හෙට (21 වැනිදා)  ඕස්ටේ‍්‍රලියාව

Read More
kelimandala
ලෝක කුසලාන ඔසවන අයුරු දුරින් සිට බලා ඉඳිමි
20 නොවැම්බර් 2013         - 12581 - 0    

  වසර දෙකකට ඉතාම ආසන්න කාලයක් පුරා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය හෙබවූ ග‍්‍රැහැම් ෆෝඞ් මහතා සිය කොන්ත‍්‍රාත් කාලය නිමා වීමට පෙර ශී&

Read More
kelimandala
කුසල් - අජන්ත සැලසුමට ඇතුළත් වෙති
20 නොවැම්බර් 2013         - 10641 - 6    

  ඉහිරුණු කිරට හැඞීම පසෙක තබා ඉදිරියේ එන තත්ත්වයන්ට මුහුණ දීම ඉටාගෙන සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්ත පිලට එරෙහිව හෙට (21 වැනිදා) පල්ලෙකැළේ

Read More
කී‍්‍රඩා සම්මේලන 17 ක් ඇමතිට සහය පළකරති
19 නොවැම්බර් 2013         - 2844 - 2    

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ අනුමැතියකින් තොරව එහි සභාපතිවරයා විසින් ක‍්‍රීඩා පනතේ විධිවිධාන පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට

Read More
kelimandala
පළමු තරගය වැස්සට සේදෙයි
19 නොවැම්බර් 2013         - 8680 - 3    

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර අද (19 වැනිදා) මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු විස්සයි/20 තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. අද පස්වරු 5.00

Read More
kelimandala
ඩිල්ෂාන්ගෙන් ලකුණු 94.5 ක සාමාන්‍යයක්
19 නොවැම්බර් 2013         - 10177 - 3    

  ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී අර්ධ ශතක තුනක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් පිතිකරුවන් අතර පෙරමුණ ගත

Read More
kelimandala
ජාතික ක‍්‍රීඩා සංගම් 24 කට මුදල් දීම ප‍්‍රශ්නයක්
19 නොවැම්බර් 2013         - 2287 - 0    

වසර 40ක් පැවැති ක‍්‍රීඩා පනත අභියෝගයට ලක් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යවන ලද ලිපිය නිසා ජාතික ක‍්‍රීඩා ස

Read More
kelimandala
ආසියානු කනිෂ්ඨ යතුරු පැදි අනුශූරයා ජැක්
19 නොවැම්බර් 2013         - 1925 - 2    

පිලිපීනයේ  මැනිලා නුවර පැවති 2013 ආසියානු  මෝටර් රථ ධාවන ශූරතාවලියේ යතුරු පැදි තරගවලදී කනිෂ්ඨ අංශයෙන් අනු ශූරතාව  හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව

Read More
kelimandala
දඟ පන්දු යවන්නන්ට වැඩි බරක්
18 නොවැම්බර් 2013         - 6174 - 8    

විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියට දින 117 ක් මෑතින් සිටිමින් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වි:20 තරග දෙකකට සූදානම් වන ශී‍්‍ර ලංකා කණ්ඩායම මහනුවර පල්ලෙකැළේ

Read More
kelimandala
ශ්‍රී ලංකාවට ජූඩෝ පදක්කම් 25 ක්
18 නොවැම්බර් 2013         - 856 - 0    

ඉන්දියාවේ ලක්නව් නුවර සී.එම්.එස්. විශ්ව විද්‍යාලයේ පැවැති එක්ස්පෝ ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් 8 ක්, රිදී පද

Read More
kelimandala
කී‍්‍රඩා ලොක්කන්ට ස්විට්සර්ලන්තයෙන් කැඳවීමක්
17 නොවැම්බර් 2013         - 3316 - 2    

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා සම්බන්ධයෙන් බලපැවැත්වෙන කී‍්‍රඩා පනතත් එහි ඇතැම් රෙගුලාසි හා විධිවිධාන සමග අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නියාමන මත කි&

Read More
kelimandala
තෙන්ඩුල්කාර් ක‍්‍රිකට් පිටියෙන් සමුගනී
17 නොවැම්බර් 2013         - 6076 - 10    

මුම්බාහි වැන්කඬේ ක‍්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඊයේ (16) අවසන් වූ ටෙස්ට් තරගයේදී ලෝක ටෙස්ට් සහ එක්දින ඉතිහාස පොතට පරිච්ජේද රැසක් එක

Read More
kelimandala
සීකුගේ - රඹුක්වැල්ල වි-20 සංචිතයට එක්වෙති
17 නොවැම්බර් 2013         - 9036 - 20    

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි/20 තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට දග පන්දු

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව එක්දින තරගාවලිය සම කරයි
16 නොවැම්බර් 2013         - 15683 - 5    

රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 36 ක ජයක් ලබාගත් ශී‍්&zw

Read More
kelimandala
තිසරට කණ්ඩායමේ තැනක් හොයයි
15 නොවැම්බර් 2013         - 15627 - 20    

ආරම්භක පිතිකරුවකු සොයා ගිය ගමනේදී හොඳම තුන් ඉරියව් කී‍්‍රඩකයා කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා තරගාවලියේ ජය අනතුරේ හෙළාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන

Read More
kelimandala
රග්බි තරගාවලියට විදේශිකයෝ 30 ක්
15 නොවැම්බර් 2013         - 3137 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියට (2013) සහභාගිවීමට විදේශීය ක‍්‍රීඩකයෝ 30 කට ආසන්න සං

Read More
kelimandala
ගිහාන් - මිහිලියා විවෘත ස්කොෂ් ශූරතා දිනති
15 නොවැම්බර් 2013         - 2026 - 0    

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ 9 වැනි විවෘත ස්කොෂ් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාව නියෝජනය කළ ගිහාන් සුවාරිස් සමත්විය. කොළඹ ස

Read More
kelimandala
ඕනෑම අයකු සමග වැඩ කරන්න මම සූදානම් - ඇමති ඩිලාන්
13 නොවැම්බර් 2013         - 1380 - 2    

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට තමා ඉදිරිපත් වෙන්නේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස බවත්, එහි සෙසු තනතුරු සඳහා පත්වන  ඕනෑම නිලධාරියෙකු සමග වැඩ කිරීමට තමා

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩාවට අනතුරු ඇගවීමක්
13 නොවැම්බර් 2013         - 1767 - 0    

ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ඇතුළු ජාතික කී‍්‍රඩා සම්මේලන ගණනාවකට ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා පනතින් දැඩි බලපෑම් එල්ලවී තිබෙන බවත් එම තත්

Read More
kelimandala
කී‍්‍රඩා ඇමති නීතිපති උපදෙස් සොයයි
13 නොවැම්බර් 2013         - 3099 - 1    

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා පනත සහ එහි ඇතුළත් ඇතැම් රෙගුලාසි සම්බන්ධයෙන් කණස්සල්ල පළකරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලිපියක් එවා ඇතිද යන්න පි

Read More
kelimandala
පීඩනය අපේ කරපිට වැටිලා - මැතිව්ස්
13 නොවැම්බර් 2013         - 7936 - 10    

නවසීලන්ත පිලට එරෙහිව මේ මස 16 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය ශ‍්‍රී ලංකා කණ්ඩායමට විශා

Read More
නවසීලන්තයට කඩුලූ 4 ක ජයක්
12 නොවැම්බර් 2013         - 12675 - 5    

නවසීලන්ත පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍

Read More
kelimandala
අසුන් පිට යාමේ කී‍්‍රඩාවයි තුරඟ තරගයි වෙනස්
11 නොවැම්බර් 2013         - 3264 - 0    

අසුන් පිට යෑමේ කී‍්‍රඩාව දියුණු කිරීම සඳහා අශ්වාරෝහකයන්ගේ සංගමය පසුගිය වසර 12 ක කාලය පුරා ඉතාමත් කැපවීමෙන් කටයුතු කර ඇතැයි එම සංගමයේ සභාපති සුරංජිත

Read More
kelimandala
ජයග‍්‍රහණය පිළිබඳ වැඩි අවධානයක්
11 නොවැම්බර් 2013         - 4230 - 1    

නවසීලන්ත පිලට එරෙහිව පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් විස`දුමකින් තොරව අවසන් වීම නිසා ඉදිරි තරග දෙකේදී නවකයන්ට අවස්ථාව ලබාදීමට වඩා ජයග‍්‍රහණය

Read More
kelimandala
දවිසමර කී‍්‍රඩකයෝ 18 න් පහළ ශුරතාව දිනති
10 නොවැම්බර් 2013         - 2716 - 4    

විශිෂ්ට සටනකින් පසුව සීදුව දවිසමර විදුහල් කණ්ඩායම අන්තර් පාසල් ”ඞී.එස්.අයි. සුපර් ස්පෝට්ස්” වොලිබෝල් තරග මාලාවේ වයස 18 න් පහළ බාලක ශූරතාව දිනා ග

Read More
kelimandala
ශී‍්‍ර ලංකා - නවසීලන්ත ප‍්‍රවේශපත් දිනාගන්න
10 නොවැම්බර් 2013         - 7562 - 1    

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රවේශපත් සීමිත සංඛ්‍යාවක් දිනාගැනීමේ අවස්ථාව කෙළිමඬල පරිශීලකයන්

Read More
kelimandala
ශී‍්‍ර ලංකා රග්බි පිල පළග ශූරතාව දිනාගනී
10 නොවැම්බර් 2013         - 4233 - 0    

ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල සිංගප්පූරුවේදී අද (10) අවසන් වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළග ශූරතාව දිනා ගත්තේය. ශ‍්‍රී ලංකා ක‍්‍ර

Read More
kelimandala
පළමු එක්දින තරගයට වැස්ස හරස් වෙයි
10 නොවැම්බර් 2013         - 8654 - 9    

සංචාරක නවසීලන්ත පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව දෙවැනි වටයට
09 නොවැම්බර් 2013         - 3658 - 3    

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර වන සිංගප්පූරු සත් සාමාජික තරගාවලියේදී තියුණු තරගයකින් පසුව පිලිපීනය පරාජය කරමින් දෙවැනි වටයට සුදු

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිති
09 නොවැම්බර් 2013         - 8132 - 0    

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ කෙන්යානු ජාතික කණ්ඩායම අතර පසුගියදා ශී‍්‍ර ලංකාවේදී පැවැති විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේදී පිත්තෙන් සාර්ථක දස්ක

Read More
  • First
  • Previous
  • ...
  • 427
  • 428
  • 429
  • 430
  • 431
  • ...
  • Next