Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා 'සංගක්කාර'

වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා 'සංගක්කාර'

රොෂාන් ගුණරත්න - 2013 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 15 Comment
A A A

බත්තරමුල්ල වෝටර්ස් එජ් ශාලාවේදී අද (10 වැනිදා) පැවත්වුනු ඩයලොග් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා වශයෙන් එන්. සී. සී කී‍්‍රඩා සමාජයේ  කුමාර් සංගක්කාර සම්මාන දිනාගත්තේය.

වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා - කුමාර් සංගක්කාර (එන්. සී. සී)

වසරේ හොදම ක‍්‍රීඩකයා - රංගන හේරත් (ද්‍රවිඩ සංගම් පිළ)

එක්දින ක‍්‍රිකට් සම්මාන

වසරේ හොදම තුන් ඉරියව් ක‍්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස් (කෝල්ට්ස්)
වසරේ හොදම පන්දු යවන්නා - ලසිත් මාලිංග (එන්. සී. සී)
වසරේ හොදම පන්දුවට පහර දෙන්නා - තිලකරත්න ඩිල්ශාන් (ද්‍රවිඩ සංගම් පිළ)

ටෙස්ට් ක‍්‍රිකට් සම්මාන

වසරේ හොදම පන්දු යවන්නා - රංගන හේරත් (ද්‍රවිඩ සංගම් පිළ)
වසරේ හොදම පන්දුවට පහර දෙන්නා - කුමාර් සංගක්කාර (එන්. සී. සී)

වසරේ නැගී එන ක‍්‍රීඩකයා - දිනේෂ් චන්දිමාල් (එන්. සී. සී)

කාන්තා ක‍්‍රිකට් සම්මාන

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව - ශෂිකලා සිරිවර්ධන (නාවික හමුදාව)
හොඳම එක්දින පිතිකාරිනිය - චමනි සෙනවිරත්න (ගුවන් හමුදාව)
හොඳම එක්දින පන්දු යවන්නිය - දීපිකා රසාංගිකා (නාවික හමුදාව)
හොඳම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩිකාව - ශෂිකලා සිරිවර්ධන (නාවික හමුදාව)

පී‍්‍රමියර් ලීග් තරගාවලියේ සම්මාන

හොඳම පිතිකරු - කෞෂාල් සිල්වා (එස්. එස්. සී)
හොඳම පන්දුයවන්නා - මලින්ද පුෂ්පකුමාර (මුවර්ස්)
හොඳම තුන් ඉරියව් කී‍්‍රඩක - දිල්රුවන් පෙරේරා (පානදුර)

පී‍්‍රමියර් එක්දින තරගාවලියේ සම්මාන

හොඳම පිතිකරු - කුසල් පෙරේරා (කෝල්ට්ස්)
හොඳම පන්දුයවන්නා - අජන්ත මෙන්ඩිස් (යුද හමුදාව)
හොඳම තුන් ඉරියව් කී‍්‍රඩක - ගීත් කුමාර (චිලෝ මේරියන්ස්)

23 න් පහළ සම්මාන

හොඳම පිතිකරු - ශීහාන් කමිලීන් (කෝල්ට්ස්)
හොඳම පන්දුයවන්නා - දුලංජන මෙන්ඩිස් (නාවික හමුදාව)
හොඳම තුන් ඉරියව් කී‍්‍රඩක - ශෙහාන් ජයසූරිය (මුවර්ස්)


අදහස් (15)

වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා 'සංගක්කාර'

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.