Last Update  :  2026-04-10 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිසියෙන් (62-0) සී. එච්. පිලට ප‍්‍රහාරයක්

පොලිසියෙන් (62-0) සී. එච්. පිලට ප‍්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ පොලිස් පිල සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර සී. එච්. පිටියේදී අද (28) පැවැති තරගයෙන් පොලිස් ක‍්‍රීඩකයෝ ලකුණු 62-0 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

පොලිස් පිල ගෝල 6 කින් සහ උත්සාහක දිනුම් 4 බැගින් ලකුණු රැුස්කිරීමට සමත් විය. පොලිස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.  

 

ජායාරූප: ඉෂාන් සංජීව


අදහස් (0)

පොලිසියෙන් (62-0) සී. එච්. පිලට ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.