Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එඩෙක්ස් 2015 කී‍්‍රඩා උළෙලින්

එඩෙක්ස් 2015 කී‍්‍රඩා උළෙලින්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොළඹ අසරණ සරණ සමිතිය සහ ”ජායිපූර්” කෘතිම පාද පළඳින්නන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ ”එඩෙක්ස් 2015” ආබාධිත කී‍්‍රඩා උළෙල කොළඹ වෙස්ලි විදුහල් කී‍්‍රඩාංගණයේදී අද (11) දවස පුරා පැවැත්විණ.

ජවන හා පිටිය කී‍්‍රඩා ඉසව් රැසකින් මෙම කී‍්‍රඩා උළෙල සමන්විත වූ අතර කුඩා ළමුන් මෙන්ම වැඩිහිටි පුද්ගලයෝද වයස් භේදයකින් තොරව විවිධ කී‍්‍රඩා තරගවලට උනන්දුවෙන් තරගවදින අයුරු දැකගත හැකිවිය.

 

 

”එඩෙක්ස් 2015” ආබාධිත කී‍්‍රඩා උළෙලේ විශේෂ අවස්ථා ...
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


අදහස් (0)

එඩෙක්ස් 2015 කී‍්‍රඩා උළෙලින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.