Last Update  :  2025-12-02 17:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket විස්සයි-20 තරග තුනකට පාකිස්තානය එයි

විස්සයි-20 තරග තුනකට පාකිස්තානය එයි

editorial - 2025 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විස්සයි-20 අන්තර්ජාතික තරග තුනකට සහභාගි වීම සඳහා පාකිස්තානු කණ්ඩායම ජනවාරි මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙයි. මෙම තරග තුනම රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

ලබන වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට පොරතුව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරග හයකට සහභාගි වෙයි. එයින් තරග 3 ක් පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන අතර ජනවාරි මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත කණ්ඩායමට එරෙහිව අනෙක් විස්සයි-20 තරග 3 පැවැත්වෛනු ඇත. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වෙයි. 

 

තරග කාලසටහන : 
ජනවාරි 01 : පළමු විස්සයි-20 තරගය 
ජනවාරි 09 : දෙවැනි විස්සයි-20 තරගය
ජනවාරි 11 : තුන්වැනි විස්සයි-20 තරගය

 


අදහස් (0)

විස්සයි-20 තරග තුනකට පාකිස්තානය එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.