
විස්සයි-20 අන්තර්ජාතික තරග 5 කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ මස අවසන් -සතියේදී ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.
දෙසැම්බර් 21 වැනිදා ආරම්භ වන තරගාවලියේ මුල්ම තරග දෙක විශාකාපට්නම් නුවරදී පැවැත්වෙන අතර ඉතිරි තරග තුනම තිරුවනාතපුරම් නුවරදී පැවැත්වෙයි.
තරගාවලියේ කාලසටහන :
දෙසැ 21 - පළමු විස්සයි-20 තරගය විශාකාපට්නම් හිදී
දෙසැ 23 - දෙවැනි විස්සයි-20 තරගය විශාකාපට්නම් හිදී
දෙසැ 26 - තුන්වැනි විස්සයි-20 තරගය තිරුවනාතපුරම් හිදී
දෙසැ 28 - සිව්වැනි විස්සයි-20 තරගය තිරුවනාතපුරම් හිදී
දෙසැ 30 - පස්වැනි විස්සයි-20 තරගය තිරුවනාතපුරම් හිදී
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.