අද (15) දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කසකස්තාන තරග සංචාරය විසා ලබා ගැනීමේ ප්‍රශ්නයක් මත ඊයේ (14) වන විට අවිනිශ්චිත
Read More
දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයේදී වෙනිසියුලාවට එරෙහිව ගෝල 3-0 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක බ්‍රසීලය ඊයේ (13 වැනිදා) සමත් විය. දඬුවම් පහරක
Read More
අතිශය තියුණු තරගයකින් අනතුරුව වට 3-2 ක් ලෙස ග්‍රීසියේ ස්ටෙෆනොස් සිට්සිපාස් පරාජය කරමින් මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව තමන් සතු
Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම නොගන්නා බව පැවසීය. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩ
Read More
ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථකම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස සැලකෙන නිලූක කරුණාරත්න ඔලිම්පික් උළෙල ජයග්‍රහණයකින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි. ඔහු අඛණ්ඩව
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම්කරනු ලබන කීර්තිධරයන්ගේ නාමාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතාත් ඇතුළත් කර තිබේ. අන්තර්ජ
Read More
යුරෝ 2020 පාපන්දු තරගයකදී හෘදයාබාධයක් හේතුවෙන් පිටිය මැදදී ඇද වැටුණු ඩෙන්මාර්කයේ මැද පෙළ ක්‍රීඩක ක්‍රිස්ටියන් එරික්සන් අද (13 වැනිදා) පස්වරුව වන තුරුත් ක
Read More
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය අත පොවන මානයේ තිබියදී එංගලන්තය කඩුලු 8 කින් පරාජය කළ නවසීලන්ත ක්‍රීඩකයෝ වසර 22 කට පසුව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක
Read More
යූරෝ 2020 පාපන්දු ශූරතාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ සෙනසුරාදා (12 වැනිදා) පැවැති තරගයකදී රුසියාවට එරෙහිව ගෝල 3-0 ක පහසු ජයක් වාර්තා කිරීමට ලොව අංක එකේ පාපන්දු කණ්ඩ
Read More
කගීසෝ රබාඩා (34/5) සහ ඇන්රික් නෝයේ (46/3) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා තරගාවලියට කදිම ආරම්භයක් ලබාගත් දකුණු අප්‍රිකානුවෝ කොදෙව් පිලට එරෙහිව ඉනිමක සහ ලක
Read More
පැරිස් නුවර රෝලන්ඩ් ගැරෝස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස රුසියාවේ රුසියාවේ ඇනස්ට
Read More
ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගයකදී විනිසුරුවරයා හා උරණ වීමෙන් පසුව කඩුල්ලට පයින් ගැසූ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකිබ් අල් හසන්ට තරග 3 ක තහනමක්
Read More
ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 23 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම්කර ඇති එංගලන්ත සංචිතයට එංගලන්තයේ ශූරතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන
Read More
සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙන්ම 14 වැනි ප්‍රංශ විවෘත ශූරතාවද හඹාගිය ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ගේ බලාපොරොත්තු සුන්කර දැමීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත
Read More
යූරෝ 2020 පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයේදී තුර්කියට එරෙහිව ගෝල 3-0 ක ජයක් වාර්තා කිරීමට ඉතාලිය ඊයේ (11 වැනිදා) සමත් විය. එම ජයත් සමග ලකුණු 3 ක් ලබා ‘ඒ’ කාණ්ඩය
Read More
ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (සිකුරාදා) පැවැති තරගයකදී පිතිකරුවකු දවාගැනීමට කළ ඉල්ලීමක් අනුමත නොකිරීමෙන් කෝපාවිෂ්ඨ වූ ටෙස්ට් ක්‍රීඩක සකිබ් අල් හ
Read More
පැරිස් නුවර රෝලන්ඩ් ගැරෝස් හිදී පැවැත්වෙන 2021 ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට චෙක් ජනරජයේ බාබරා ක්‍රේසි
Read More
රෝරි බර්න්ස් සහ ඩැනියෙල් ලෝරන්ස් ලබාගත් අර්ධ ශතක දෙකත්, පසුපෙළ පිතිකරු මාක් වුඩ්ගේ ධෛර්වයත් පිතිහරඹයත් හේතුවෙන් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි
Read More
ඕවර 5 ක් ඇතුළතදී අවසන් පිතිකරුවන් පස්දෙනාගෙන් 4 දෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යැවූ ලුන්ගි න්ගිඩිගේ (19/5) විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ශාන්ත ලුසියා හිදී පැවැත
Read More
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන මස පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලිය සඳහා 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඉන්දීය තේරීම් කමිටුව විසින් නම්කර ඇත.
Read More
එංගලන්තය සහ නවසීලන්තය අතර බර්මින්හැම්හිදී අද (10 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය දිවා ආහාරයට නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින්
Read More
ප්‍රංශ විවෘත තරගාවලියේ ශූරතාව පෙනෙන නොපෙනෙන මායිමේදී තමන්ගේ දරුණුතම ප්‍රතිවාදියා වන රෆායෙල් නඩාල්ට මුහුණ දීමට නොවැක් ජොකොවික්ට සිදුවී තිබේ. හෙට (11 - ස
Read More
ඉන්දියාවෙන් ලැබුණු ආරාධනාවක් අනුව එරට පන්ජාබ් ප්‍රාන්තයේ පතියලා නගරයේදී මෙම 25 සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතා
Read More
අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ නව සභාපති, කුවේට් ජාතික හුසේන් අල් මුසාලාම් මහතා ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා නිලධාරීන්ට හිමිවිය යුතු පිළිගැනීම නැවතත් පිර
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයෙන් පසුව ඉන්දියාවේ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් 5 දෙනෙකු ටෙස්ට් ක්‍රිකට් ක්‍රී
Read More
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර තරග සඳහා සහභාගිවූ අමිල අපෝන්සු ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගනිමින් සිය පවුල සමගින් ශ්‍රී ලංකාව
Read More
විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම එංගලන්තය බලා පිටත්ව ගියේය. කොළඹ සිට මැන්චෙස්ටර් නුවර බලා පියාසර කළ ශ්‍රී
Read More
දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර අද (9 වැනිදා) පැවති පාපන්දු තරගයේදී දකුණු කොරියානුවෝ ගෝල 5-0 කින් ශ්‍රී ලංකාව පරාජය කළහ. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාව ලෝක ක
Read More
වැලමිට ආබාධයක් හේතුවෙන් නවසීලන්ත නායක කේන් විලියම්සන් එංගලන්තයට එරෙහිව එජ්්බැස්ටන්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට සහභාගි නොවනු ඇත. ඔහුගේ සහභාගිත්
Read More
මේ වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා විකල්ප ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදා ගැනීම පිළිබඳවද සාකච්ඡා වෙමින් තිබේ.
Read More