සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 325 ඉලක
Read More
යූරෝ 2020 පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඊයේ (20 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ගෝල 3-1 ක් ලෙස තුර්කිය පරාජය කළ ස්විට්සර්ලන්තය තවදුරටත් අවසන් 16 දෙනාගේ ව
Read More
යූරෝ 2020 පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඊයේ (20 වැනිදා) සිය අවසන් මූලික වටයේ තරගයට සහභාගී වූ ඉතාලිය, එහිදි වේල්සයට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කරමින් අපරා
Read More
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මට්ටමේ තරගාවලි කිහිපක් වෙනුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ සහ නැගී එන කණ්ඩායම් සූදානම් කිරීම සඳහා ක්‍රීඩකයන් පිරිසක් ද
Read More
එංගලන්තයේ සදම්ප්ටන් නුවර, රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයේ තුන්වැනි දිනය වූ අද (20 වැනිදා) තරගය අවසන් කරන විට නවසීලන්ත
Read More
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ‘පතියාලා’ නුවර දී මෙම 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි කරන
Read More
යූරෝ 2020 පාපන්දු තරගාවලියේ ‘එෆ්” කාණ්ඩය යටතේ සෙනසුරාදා පැවැති මූලික වටයේ තරගයකදී ඉතා තියුණු සටනකින් අනතුරුව ගෝල 4-2 ක් ලෙස පෘතුගාලය පරාජය කිරීමට ජර්මනි
Read More
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය
Read More
ස්නේහා රානා (නොදැවී 80) සහ ටානියා භාතියා (නොදැවී 44) එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 104 ක නොබිඳුණ සම්බන්ධතාව හේතුවෙන් එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහ
Read More
දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ අද (19 වැනිදා) පැවැති තරගයකදී උරුගුවේ පිලට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට ආර්ජන්ටිනාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග
Read More
යූරෝ 2020 පාපන්දු තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය යටතේ ඊයේ (18 වැනිදා) පැවැති තරග දෙකම ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. එහිදී ක්‍රොයේෂියාව සහ චෙක් ජනරජය අතර පැවැති ත
Read More
කුසල් ජනිත් පෙරේරාගේ (95) වේගවත් පිතිහරඹය හමුවේ මැන්චේස්ටර්හිදී ඊයේ (18 වැනිදා) පැවැති විස්සයි20 පුහුණු තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කුසල් ජනිත්ගේ ක
Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කළ යුතු බවත් ඉදිරි පෙළට වඩා මැද පෙළ පිතිහරඹය ශක්තිමත් කළ යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩ
Read More
යූරෝ 2020 පාපන්දු තරගාවලියේ ස්ලෝවැකියාවට එරෙහිව අද (18 වැනිදා) පැවැති තරගයෙන් ගෝල 1-0 ජයක් වාර්තා කිරීමට ස්වීඩනය සමත් විය. තරගයේ 77 වැනි විනාඩියේදී දඬුවම් පහ
Read More
ඉන්දීය ක්‍රීඩිකාවන් කිසි සේත්ම අපේක්‍ෂා නොකළ ආක්‍රමණයක නිරත වූ සොෆී එක්සෙල්ස්ටන් සහ හෙදර් නයිට් දෙදෙනා එංගලන්තයේ බ්‍රිස්ටල් නුවරදී පැවැත්වෙන එකම ට
Read More
තමා මෙම වසරේ (2021) විම්බල්ඩන් ශූරතාවලියෙන් ඉවත් වීමටත්, ටෝකියෝ ඔලිම්පික් උළෙලට ක්‍රීඩා කිරීමටත් තීරණය කළ බව ජපානයේ නයෝමි ඔසාකා පවසන්නීය. මේ වන විට ග්‍රෑන
Read More
මහත් උනන්දුවෙන් බලා සිටි, ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (18 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය එහෙම පිටින්ම වර
Read More
ඕස්ට්‍රියාවට එරෙහිව ඊයේ (17 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ගෝල 2-0 ක ජයක් වාර්තා කළ නෙදර්ලන්තය, යූරෝ 2020 පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැන
Read More
ඩෙන්මාර්කයට එරෙහිව ලබාගත් ගෝල 2-1 ක ජයත් සමගින් යූරෝ 2020 පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් දෙවැනි කණ්ඩායම බවට බෙල්ජියම පත් විය. ලෝක ප
Read More
වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනා ඇති ක්‍රීඩකයා ලෙස සම වාර්තාවට හිමිකම් කියන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මෙවර විම්බල්ඩන් ශූරතාවලියෙන් සහ ඔලි
Read More
සියවස් එක හමාරකට ආසන්න (වසර 144 ක්) ඉතිහාසයක් ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අලුත්ම දෘෂ්ටිකෝණයකින් බැලෙන, ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ
Read More
එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන
Read More
ශ්‍රී ලංකාවේ සුපර් ලීග් පාපන්දු තරගාවලියේ මීළඟ වටය ආරම්භ කිරීම ප්‍රමාද විය හැකි බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි. රට තු
Read More
ෆින්ලන්ත කණ්ඩායම තරගයේ මුලින්ම ගෝලයක් ලබා ගත් නමුත් ක්‍රීඩකයන් නියමිත සීමාවෙන් පිටත සිට ලබාගත් එකක් වූ හෙයින් එම ගෝලය අවලංගු කෙරිණ. එහි අවාසිය වූයේ තර
Read More
මැනුවෙල් ලොකාටලි ලබාගත් ගෝල දෙකත් තරගයේ අවසානය ආසන්නයේදී සිරෝ ඉම්මොබයිල් ලබාගත් ගෝලයත් නිසා ස්විට්සර්ලන්තය ගෝල 3-0 කින් පරාජය කළ ඉතාලිය යුරෝ 2020 තරගාවල
Read More
නායක කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායම සහ උපනායක කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අතර එංගලන්තයේ ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී පැවැති අද (16 වැනිදා) පළමු පුහුණු තරග
Read More
වසර තුනකට පසුව අද (16 වැනිදා) ඇරඹි පළමු වැනි කාන්තා ටෙස්ට් තරගයේ පළමු දින දිවා ආහාරයට පෙර ටැමී බියුමන්ට් කළ පිතිහරඹයත්, ඉන්දීය කඩුලු රකින්නිය වූ ටානියා භා
Read More
ශ්‍රී ලංකාව මීළඟ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ (2023) සුදුසුකම් ලැබීමේ මීළඟ වටයට සුදුසුකම් ලබා තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කරන පරිදි ශ්
Read More
ඉන්දියානු සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද (16 වැනිදා) එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේදී ආරම්භ විය. මෙම තරගය මේ වන විට ලෝකයේ විශාල අවධ
Read More
අවසන් වරට පැවැති යූරෝ 2016 පාපන්දු තරගාවලියේ ශූරයන් බවට පත් වූ පෘතුගාලය, මෙවර යූරෝ 2020 පාපන්දු තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගනිමින් ‘එෆ්’ කාණ්ඩය යටතේ ඊ
Read More