Last Update  :  2026-04-04 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
ෆිෆා පරිගණක දත්ත පොලිසිය බාරයට
11 ජුනි 2015         - 1558 - 0    

2018 හා 2022 වසරවල පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය රුසියාවට හා කටාර් රාජ්‍යයට ලබාදීමේ දී කි‍්‍රයාපටිපාටිය පිළිබඳ පරීක්ෂණ කරන ස්විට්සර්ලන්ත බලධාරීන

Read More
kelimandala
පදක්කම් දිනූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මුදල් තෑගි
11 ජුනි 2015         - 1912 - 0    

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය වසර දෙකක කාලයක් තුළ ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගාවලිවලදී පදක්කම් දිනූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහ ඔවුන්ගේ ප

Read More
kelimandala
හර්ෂණ, තෙවිනි, ඊෂා ආසියානු පදක්කම් දිනති
11 ජුනි 2015         - 1033 - 0    

සිංගප්පූරුවේදී පැවැති 11 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියෙන් රිදී පදක්කම් දෙකක්, ලෝකඩ පදක්කමක් සහ කුසලතා සම්මාන 11 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක‍්

Read More
kelimandala
ජෙෆ්රි පාකිස්තානය ලකුණු 247 ට සීමාකරයි
11 ජුනි 2015         - 5116 - 0    

දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේගේ අගනා පන්දු යැවීම නිසා පාකිස්තානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල අතර කොළඹ කෝල්ට

Read More
kelimandala
ඉන්දියාව කිසිවකු නොදැවී 239 යි
10 ජුනි 2015         - 3107 - 0    

  සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර ෆාටුල්ලාහිදී අද (10) ආරම්භ වූ ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව අත්හිටු වන විට ඉන්දීය පිල

Read More
kelimandala
ගනර් සුපර්ක්‍රොස් ජූලි 5 වැනිදා
10 ජුනි 2015         - 1428 - 1    

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 10 වැනි වරටත් සංවිධානය කරන ‘ගනර් සුපර

Read More
kelimandala
එංගලන්තයට වාර්තාගත ජයක්
10 ජුනි 2015         - 3433 - 0    

එංගලන්තය සහ වත්මන් ලෝක එක්දින ක‍්‍රිකට් අනුශූරයන් වන නවසීලන්තය අතර බර්මින්හැම්හිදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයෙන් ලකුණු

Read More
kelimandala
රූපවාහිනී විකාශන අයිතිය අඩු මුදලකට
10 ජුනි 2015         - 3693 - 0    

  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය

Read More
kelimandala
ඉලක්ක කරා යන්න පාකිස්තානුවෝ එති
09 ජුනි 2015         - 4395 - 0    

  ශී‍්‍ර ලංකා සංචාරයේදී තමන්ගේ ඉලක්ක කරා යන බව පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු වකාර් යුනිස් මහතා කියයි. පාකිස්තානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරයට ට

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට අන්තර්ජාතික මලල කී‍්‍රඩා තහනමක්
09 ජුනි 2015         - 2935 - 0    

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සගංමයේ නව පාලනය (2015.17) පිළිගැනීම අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සංගමය ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ශ්‍රී ලංකාවට ඉදිරි අන්තර්ජ

Read More
kelimandala
පෙම්වතාගේ තෑග්ග ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 7 ක්
09 ජුනි 2015         - 2510 - 0    

  විම්බල්ඩන් ටෙනිස් ශූරතා පහක් දිනා සිටින සෙරීනා විලියම්ස්ට තව සති තුනකින් එංගලන්තයේ ලන්ඩන් නුවර දී ආරම්භ වන මෙවර තරගාවලියේ දී සිය හයවැනි ශූරතා

Read More
kelimandala
පළමු පෙළ කී‍්‍රඩකයන්ගේ ගෙවීම් වැඩිකරයි
08 ජුනි 2015         - 3746 - 0    

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ඇතිකරගන්නා ක‍්‍රීඩක සංඛ්‍යාව 41 ක් දක්වා අඩු කරමින් පළමු පෙළ තරගයකදී ක‍්‍රීඩකයකුට දිනකට ගෙවන

Read More
kelimandala
වර්වින්කා ප‍්‍රංශ විවෘත ශූරතාව දිනාගනී
08 ජුනි 2015         - 1525 - 0    

මීට සති දෙකකට පමණ පෙර ප‍්‍රංශයේ පැරිස් නුවර රෝලන්ඞ් ගැරෝස් ටෙනිස් පිටියේදී 114 වැනි ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය ආරම්භ වෙද්දී ඊට තරග වදින ක‍්‍

Read More
kelimandala
ඩිජොකෝවික් ප‍්‍රංශ ශූරතාව සොයා ඇදෙයි
07 ජුනි 2015         - 866 - 0    

ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක‍්‍රීඩක සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් අද (7) ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට පැරිස්නුවර රෝලන්ඞ් ගැරෝස් ටෙනිස් පිටියේ ද

Read More
kelimandala
සෙරීනා 20 වැනි ශුරතාවත් දිනාගනී
07 ජුනි 2015         - 2316 - 0    

සිය දශක දෙකක වෘත්තීය ටෙනිස් ජීවිතයේ වඩාත්ම දුෂ්කර ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයට මුහුණදුන් ලෝක කාන්තා ටෙනිස් පිටියේ නොම්මර එකේ ක‍්‍රීඩිකා අම

Read More
kelimandala
නවසීලන්තය තනි තුරඟකුගේ තත්ත්වයට
07 ජුනි 2015         - 3200 - 0    

  එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන 18 වැනි එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 9 වැනිදා බර්මින්හැම්හි පිහිටි එඞ්බැස්ටන්

Read More
kelimandala
ඉන්දියානු කණ්ඩායම බලය පෙන්වයි
06 ජුනි 2015         - 1320 - 0    

දකුණු ආසියාතික රටවල් අතුරින් බැඞ්මින්ටන් කී‍්‍රඩාවේ ප‍්‍රබලයා වන ඉන්දියාව, නැවත වරක් ඒ බව තහවුරු කරමින් කොළඹදී පැවැති ‘යොනෙක්ස් - සන්රයිස්

Read More
kelimandala
ඉංජිනේරුවෝ යුද හමුදා වොලිබෝල් ශූරතාව දිනති
06 ජුනි 2015         - 923 - 0    

ශී‍්‍ර ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සංවිධානයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් රෙජිමේන්තු වොලිබොල් තර

Read More
kelimandala
සෙරීනා පුහුණුවීම් අතහැර විවේකය සොයයි
06 ජුනි 2015         - 467 - 0    

  සිය 20 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළට ඇස ගසාගෙන සිටින අන්තර්ජාතික ටෙනිස් පිටියේ නොම්මර එකේ ක‍්‍රීඩිකාව වන අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට වැ

Read More
kelimandala
මරේ - ඩිජොකෝවික් සටනට කුණාටුවක් කඩාවදී
06 ජුනි 2015         - 297 - 0    

ප‍්‍රංශයේ පැරිස් නුවර රෝලන්ඞ් ගැරෝස් ටෙනිස් පිටිය හරහා ඊයේ හමාගිය දැඩි කුණාටුවක් හේතුවෙන් බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ හා සර්බියාවේ නොවැක් ඩි

Read More
kelimandala
අළු බඳුන දිනන හැටි කි‍්‍රකට් හෝඩි පොතේ
06 ජුනි 2015         - 916 - 0    

ඔස්ටේ‍්‍රලියාව පරදවා ‘අළු බඳුන’ නැවත අත්පත් කරගැනීමට නම් අනුකම්පා විරහිත බවේ අන්තයටම යා යුතු බැවින් ඒ සඳහා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හෝඩිපො

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 9 කින් ජය ලබයි
06 ජුනි 2015         - 863 - 0    

සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ‘ශ‍්‍රීමත් ෆෑන්ක් වොරල්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවල

Read More
kelimandala
ඉන්දියානුවෝ අවසන් මහා තරග 3 කට එති
05 ජුනි 2015         - 1035 - 0    

  යොනෙක්ස් - සන්රයිස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියානු කී‍්‍ර

Read More
kelimandala
ගයන්තිකා - නිමාලි හෙට තරග බිමේ
05 ජුනි 2015         - 1280 - 0    

  චීනයේ වුහාන්හිදී දැන් පැවැත්වෙන 21 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේ සිවුවැනි දිනය වන හෙට (06) ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරියන් වන ඩබ්ලිව්

Read More
kelimandala
සෙරීනා 20 වැනි ග‍්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹා යයි
05 ජුනි 2015         - 515 - 0    

ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි ‘ලා ස්ටේඞ් රෝලන්ඞ් ගැරොස්‘ නොඑසේනම් ‘රෝලන්ඞ් ගැරොස්’ කී‍්‍රඩාංගණය අවට ප‍්‍රදේශය මේ දිනවල සැණකෙළි සිරි

Read More
kelimandala
ධර්මසේන යළිත් අධි ශ්‍රේණියේ විනිසුරුවන් අතර
05 ජුනි 2015         - 1375 - 0    

  වසර 2015 - 2016 අන්තර්ජාති කි‍්‍රකට් සමය වෙනුවෙන් නම් කරන ලද අධි ශ්‍රේණියේ විනිසුරු මඩුල්ල සඳහා ශ‍්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන නැවතත් ඇතුළත්ව සිට

Read More
kelimandala
වෝග්ස් ඕස්ටේ‍්‍රලියාව ඔසවයි
05 ජුනි 2015         - 881 - 0    

  සංචාරක  ඕස්ටේ‍්‍රලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ‘ශ‍්‍රීමත් ෆෑන්ක් වොරල්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තර

Read More
kelimandala
‘ෆිෆා’ හිටපු ලොක්කෝ කටවල් අරිති
04 ජුනි 2015         - 1138 - 0    

  අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජෝෂප් බ්ලැටර් මහතාට එරෙහිව ඇති චෝදනා ගොඩනැගීමේදී තක්කඩිකම් හා මුදල් අවභාවිතයට දැනටමත් චෝදනා ලැබ

Read More
kelimandala
ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු සුන්
04 ජුනි 2015         - 1208 - 0    

කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන යොනෙක්ස් - සන්රයිස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ බැඞ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල ඉසව්වට සහභ

Read More
kelimandala
පන්දු රැකීම සංකීර්ණයි - ජොන්ටි රෝඩ්ස්
04 ජුනි 2015         - 1875 - 0    

ලෝක ක‍්‍රිකට් පිටියේ පසුගිය කාලයේ සිදුවූ වෙනස්වීම් සමඟ පන්දු රැකීමද සංකීර්ණ කාර්යයක් බවට පත්ව ඇති බව 90 දශකයේ ලෝක ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම

Read More