(මල්වාන ඩබ්ලිව්. ඩී. එම්. විතානගේ හා දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති)
හේනේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල හා හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය විද්‍යාල ජාතික පාසල අතර පැවැති පළමු ‘රුහුණු - මායා සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 43ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට හේනේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල සමත් විය.
සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තරගය පැවැත් විණි.
හේනේගම මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම කඩුලු 09කට ලකුණු 301
(පසිදු තීක්ෂණ 97, ශානුක නිපුන් 58, රසාංග තේජාන් 47/3, ප්‍රවීන් රොද්‍රිගෝ 30/2)
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 161
(දෙනෙත් සුපුන් 29, කුසල් ජයසංක 35/05, කවිදු ඉෂාර 41/2)
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 97
(දෙනෙත් සුපුන් 47, මිතිල විශ්වජිත් 43/04, කුසල් ජයසංක 35/3.
මෙහිදී තරගයේ වීරයා ලෙස කුසල් ජයසිංහ (හේනේගම), හොඳම පිතිකරු ලෙස පසිදු තීක්ෂණ (හේනේගම) හොඳම පන්දු යවන්නා ලෙස මිතිල විශ්වජිත් (හේනේගම) හා හොඳම පන්දු රකින්නා ලෙස චමත්ක කවිෂාන් (හික්කඩුව) තේරුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.