අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ පාදුක්ක සිරි පියරතන මහා විදුහල අතර අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට සිරි පියරතන විදුහල සමත් විය.
එහිදී සිරි පියරතන විදුහලේ තරිඳු චමෝද්‍ය ලකුණු 07 කට කඩුලු 3 ක්ද, මධුෂාන් පීරිස් ලකුණු 16 කට කඩුලු 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශ්‍රී දේවානන්ද විදුහල - ඕවර 32.5 කදී සියලු දෙනා දැවී 111
(තරිඳු චමෝද්‍ය 07/3, මධුෂාන් පීරිස් 16/3)
සිරි පියරතන මහ විදුහල - ඕවර 21.5 කදී කඩුලු 5 ක් දැවී 113
(මධුෂාන් පීරිස් 28)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.