Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සිරි කුරුස ක්‍රීඩකයෝ තියුණු ජයක් ලබති

සිරි කුරුස ක්‍රීඩකයෝ තියුණු ජයක් ලබති

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කළුතර විද්‍යාලය සහ කළුතර සිරි කුරුස විදුහල අතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට සිරි කුරුස විදුහල සමත් විය.

එහිදී සිරි කුරුස විදුහලේ සනුල්ක චෙරාන් ලකුණු 29 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


කළුතර විද්‍යාලය - ඕවර 36.1 කදී සියලු දෙනා දැවී 131
(නවිඳු තේනුවර 27, හංසක අනූපම 22, සනුල්ක චෙරාන් 29/5, ආකාෂ් දෙව්මින 20/2)

සිරි කුරුස විදුහල - ඕවර 47.1 කදී කඩුලු 9 ක් දැවී 134
(නදීර දේෂාන් 24, නවිඳු තේනුවර 17/3, උදාන් තේජක 16/2, දිනුක තිසර 29/2)


-036

 


අදහස් (0)

සිරි කුරුස ක්‍රීඩකයෝ තියුණු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.