Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සාන්ත තෝමසුවෝ ලකුණු 38 කින් ජය ලබති

සාන්ත තෝමසුවෝ ලකුණු 38 කින් ජය ලබති

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් 38 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී සාන්ත තෝමස් විදුහලේ චාරුක පීරිස් (71) අර්ධ ශතකයක් ලබාගත් අතර අෂේන් පෙරේරා සහ රජිඳු තිලකරන්ත කඩුලූ 3 බැගින් දවාගත්හ.


සාන්ත තෝමස් විදුහල -  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 221   
(චාරුක පීරිස් 71, අසේන් පෙරේරා 35, අකාෂ් ප‍්‍රනාන්දු නොදැවී 46,  ඕෂද ගුණසිංහ 27/2, මුදිත ලක්ෂාන් 51/2)

ශාන්ත ජෝෂප් විදුහල -  ඕවර 47.1 කදී සියලූ දෙනා දැවී 183  
(මුදිත ලක්ෂාන් 73, ගගන් චමෝද් 25, අෂේන් පෙරේරා 17/3, රජිඳු තිලකරන්ත 38/3, නාදන් කල්දේරා 40/2, ධිරේන් ද සිල්වා 23/2)

-036

 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ ලකුණු 38 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.