Last Update  :  2024-05-01 16:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සඳලංකාව මැදි විදුහල ලකුණු 47 කින් ජයගනී

සඳලංකාව මැදි විදුහල ලකුණු 47 කින් ජයගනී

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ සඳලංකාව මැදි විදුහල සහ ගිරිවුල්ල වික‍්‍රමශීලා මහ විදුහල අතර පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට සඳලංකාව මැදි විදුහල සමත් විය.

එහිදී සඳලංකාව මැදි විදුහල වෙනුවෙන් යොහාන් දේවප‍්‍රිය (60) අර්ධ ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 34 කට කඩුලූ 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


සඳලංකාව මැදි විදුහල -  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 247  
(යොහාන් දේවප‍්‍රිය 60, යසිරු සන්දේෂ් 54, දනීෂ පාලින්ද නොදැවී 37, සිතුම් පතිරණ 32, අරුෂ ප‍්‍රනාන්දු 21, රොෂාන් මධුෂංක 24/2, කනිෂ්ක ඉමේෂ් 36/2)
 
වික‍්‍රමශීලා මහ විදුහල -  ඕවර 35.2 කදී සියලූ දෙනා දැවී 201
(මලීෂ හේෂාන් 23, මිනිඳු බණ්ඩාර 39, පවීන් ජයකොඩි 38, යොහාන් දේවප‍්‍රිය 34/3, දනීෂ පාලින්ද 32/2, අයෝදය සත්‍යජිත් 42/2, උවිඳු පුන්සර 22/2)

-036

 


අදහස් (0)

සඳලංකාව මැදි විදුහල ලකුණු 47 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.