Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත මරියා විදුහලට කඩුලු 2 ක ජයක්

ශාන්ත මරියා විදුහලට කඩුලු 2 ක ජයක්

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.

එහිදී ශාන්ත මරියා විදුහලේ මධුෂාන් ආරච්චි ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගත් අතර සාරානාත් කොටුවෙගොඩ (නොදැවී 63) අර්ධ ශතකයක් ලබාගත්තේය.

 
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 173  
(මලිත ලක්ෂාන් 31, අරුෂ මෙන්ඩිස් නොදැවී 23, අර්ජුන උඩුගොඩ 22, මධුෂාන් ආරච්චි 14/4, සම්පත් මධුෂංක 39/2, යසස් කස්තුරිආරච්චි 40/2)
 
ශාන්ත මරියා විදුහල - ඕවර 49.1 කදී කඩුලු 8 ක් දැවී 174  
(සාරානාත් කොටුවෙගොඩ නොදැවී 63, යසස් කස්තුරිආරච්චි 27, තේමිය නිලක්ෂාන් 27, මලිත ලක්ෂාන් 17/2, ඉසුරු ගුණසේකර 30/2) 

-036 


අදහස් (0)

ශාන්ත මරියා විදුහලට කඩුලු 2 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.