Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත මරියා විදුහල කඩුලූ 7 ක ජයක් ලබයි

ශාන්ත මරියා විදුහල කඩුලූ 7 ක ජයක් ලබයි

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මීගමුව ශාන්ත පීතර විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර හලාවත හෙන්රි කොරයා ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත මරියා විදුහලේ ජෝජ් මෙන්ඩිනන් ලකුණු 23 කට කඩුලූ 4 ක් බිඳහෙළීය.


ශාන්ත පීතර විදුහල -  ඕවර 29 කදී සියලූ දෙනා දැවී 97   
(කවීෂ ලක්ෂාන් 23, ජෝජ් මෙන්ඩිනන් 23/4, නෙත්සර පීරිස් 22/2, ජූඞ් ප‍්‍රනාන්දු 14/2)

ශාන්ත මරියා විදුහල -  ඕවර 14.5 කදී කඩුලූ 3 ක් දැවී 98  
(මලීෂ නෙතුෂෙයාල් 44, ශාවී වීරසූරිය 30)

 

-036

 


අදහස් (0)

ශාන්ත මරියා විදුහල කඩුලූ 7 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.