අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝශප් විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල අතර උදම්මිට, ආචාර්ය කුලසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 16 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝශප් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝශප් විදුහලේ මෙනුක විතානගේ ලකුණු 32 කට කඩුලු 4 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත ජෝශප් විදුහල - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 153
(මෙනුක විතානගේ 34, අංජන ලෝගස් 27, ප්‍රමෝද ප්‍රනාන්දු 25/3, කාවින්ද සඳරුවන් 18/2)
ලලිත් ඇතුලත්මුදලි විදුහල - ඕවර 32.1 කදී සියලු දෙනා දැවී 137
(අබ්දුල් හකීම් 30, ප්‍රබෝද ප්‍රනාන්දු 20, මෙනුක විතානගේ 32/4, යොහාන් කෞශල්‍යය 09/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.