Last Update  :  2024-05-03 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත ජෝන් විදුහල ලකුණු 64 කින් ජයගනී

ශාන්ත ජෝන් විදුහල ලකුණු 64 කින් ජයගනී

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ යාපනය ශාන්ත ජෝන් විදුහල සහ සඳලංකාව මැදි මහ විදුහල අතර සඳලංකාව ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 64 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝන් විදුහලේ ගේ‍්‍රම් ස්මිත් (71) අර්ධ ශතකයක් ලබාගත් අතර ඇන්ටන් අභිෂේක් ලකුණු 25 කට කඩුලූ 3 ක් දවාගත්තේය.


ශාන්ත ජෝන් විදුහල -  ඕවර 35.4 කදී සියලූ දෙනා දැවී 162   
(ගේ‍්‍රම් ස්මිත් 71, කමලපලන් සබේසන් 26, දොමිල ඉමන්ජිත් 24/4, තරුෂ ඉඳුමින 14/3, දමීෂ සකුන 09/2)

සඳලංකාව මැදි මහ විදුහල -  ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 98
(ඇන්ටන් අභිෂේක් 25/3, මෝහන්රාසා කමල්රාජ් 06/2, ජෙයචන්ද්‍රන් අෂ්නාත් 11/2)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝන් විදුහල ලකුණු 64 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.