Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ ලකුණු 23 ක ජයක් ලබති

ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ ලකුණු 23 ක ජයක් ලබති

editorial - 2022 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ යාපනය ශාන්ත ජෝන් විදුහල සහ ඉබ්බාගමුව මැදි විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.

එහිදී ඇන්ටන් අභිෂේක්, යෝගදාස් විදූෂන් සහ ජෙයචන්ද්‍රන් අෂ්නාත් කඩුලු 2 බැගින් දවාගනිමින් ඉබ්බාගමුව මැදි විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.


ශාන්ත ජෝන් විදුහල - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 127
(ඇන්ටන් අභිෂේක් 32, නෙසකුමාර් එබෙන්සර් 30, එම්.වී. නෙත්සිරි 23/3, එම්.සී.ඩී. ප්‍රනාන්දු 26/2)

ඉබ්බාගමුව මැදි විදුහල - ඕවර 35 කදී කඩුලු 7 ක් දැවී 104
(පී.ඒ. පලිපාන 30, ඇන්ටන් අභිෂේක් 19/2, යෝගදාස් විදූෂන් 19/2, ජෙයචන්ද්‍රන් අෂ්නාත් 25/2)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ ලකුණු 23 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.