Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 78 ක ජයක් ලබයි

ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 78 ක ජයක් ලබයි

editorial - 2022 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ ගලහිටියාව මැදි විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 78 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත අන්තෝනි විදුහලේ රවිඳු ජයසංඛ ලකුණු 42 කට කඩුලූ 4 ක් දවාගත් අතර මධුර භාෂිත සහ වෙනුර තීක්ෂණ කඩුලූ 2 බැගින් බිඳහෙළුහ.


ශාන්ත අන්තෝනි විදුහල  -  ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 181  
(ශාන් අනිකේත් 33, තිෂාන් සිල්වා 26, සෙනුර හේෂාන් 24, තේරික ගොන්සාල් 22, එසඳ සිතුම් 30/4, සුබාන් සනුක 16/2)
 
ගලහිටියාව මැදි විදුහල -  ඕවර 24.5 කදී සියලූ දෙනා දැවී 103  
(ෂේන් ඩිලාන් 32, රවිඳු ජයසංඛ 42/4, මධුර භාෂිත 17/2, වෙනුර තීක්ෂණ 26/2)

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 78 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.