Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වෙස්ලි විදුහලේ චමත් - අෂාන් ශතක ලබති

වෙස්ලි විදුහලේ චමත් - අෂාන් ශතක ලබති

editorial - 2022 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ වෙස්ලි විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 233 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.

එහිදී වෙස්ලි විදුහලේ චමත් ගෝමස් (113) සහ අෂාන් සුදර්ෂන (103) ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූහ.


වෙස්ලි විදුහල  -  ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී 341  
(චමත් ගෝමස් 113, අෂාන් සුදර්ෂන 103, දිසුල යාපා 46, උවින් පෙරේරා 30, ඔබාෂ ද සිල්වා 65/4, රුසිත් නේලක 44/2)

ශාන්ත ජෝන් විදුහල -  ඕවර 41.3 කදී සියලූ දෙනා දැවී 108
(ජනිත් තීක්ෂණ 22, ලිනාල් සුබසිංහ 08/3, යබේෂ් බ්ලෙසිං 11/2, නිලූපුල් ලියනගේ 18/2, සකේෂ් මිනෝද් 25/2)

-036

 


අදහස් (0)

වෙස්ලි විදුහලේ චමත් - අෂාන් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.