අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ වාද්දුව මැදි විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල අතර කරන්දෙණිය මැදි විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් 190 ක ජයක් අත්කර ගැනීමට වාද්දුව මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ කරන්දෙණිය මැදි විදුහලේ කවිඳු සත්සර (134) ශතකයක් ලබාගත් අතර චන්දූප ධනංජය (92) ශතකය පෙනි පෙනී දැවී ගියේය.
වාද්දුව මැදි විදුහල - ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 375
(කවිඳු සත්සර 134, චන්දූප ධනංජය 92, නිමන්ත ගුණතිලක 29, ජයෂාන් විජේමාන්න 29, මලිත් මධුෂංක 29, තරුෂ දුලාංජන 54/4, ඕ. නෙත්සර 42/3, සී. සඳරුවන් 74/2)
කරන්දෙණිය මැදි විදුහල - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 185
( ඕ. ධනංජය 73, නිපුන් තරංග 45/3, රවිඳු පීරිස් 38/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.