Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ලුම්බිණි - තර්ස්ටන් 19 න් පහළ අවසන් පූර්ව තරගය හෙට අනිද්දා
අන්තර් පාසල් ක්‍රිකට්

ලුම්බිණි - තර්ස්ටන් 19 න් පහළ අවසන් පූර්ව තරගය හෙට අනිද්දා

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස 19 න් පහළ ‘බී’ තලයේ දෙදින පාසල් තරගාවලියේ අවසන් පූර්ව තරගයක් හෙට සහ අනිද්දා (30-31) දිනවල කොළඹ නාලන්දා විද්‍යාලයීය පිටියේදී පැවැත්වෙයි. මෙම තරගයේදී ලුම්බිණි විදුහල සහ තර්ස්ටන් විදුහල තරග වදිනු ඇත. 

මූලික වටයේදී ‘එක්ස්’ කාණ්ඩයේ පෙරමුණ ගත් ලුම්බිණි විදුහල අර්ධ අවසන් පූර්ව වටයේදී මොරටු වද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. ‘එක්ස්’ කාණ්ඩයේදීම තුන්වැනි ස්ථානය හිමිකරගත් තර්ස්ටන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයේදී මහින්ද විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.  

සහන් කෞෂල්‍ය ලුම්බිණි විදුහල් පිලද විහස් තෙව්මික තර්ස්ටන් විදුහල් පිලද මෙහෙයවති. 

- 213


අදහස් (0)

ලුම්බිණි - තර්ස්ටන් 19 න් පහළ අවසන් පූර්ව තරගය හෙට අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.