Last Update  :  2024-05-19 14:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රාජකීය විදුහලේ දිනෙක්ගෙන් ශතකයක්

රාජකීය විදුහලේ දිනෙක්ගෙන් ශතකයක්

editorial - 2019 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ කොළඹ වේළුවන විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී රාජකීය විදුහලේ දිනෙක් කිනිගම (නොදැවී 110) ශතකයක් ලබාගත් අතර අනුෂ් පොලොනවිට (75) සහ දම්සිත් ජයසූරිය (නොදැවී 77) අර්ධ ශතක ලබාගත්හ. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ රනුක මල්ලවාරච්චි නොදැවී ලකුණු 57 ක් රැස්කරමින් ලකුණු 5 කට කඩුලු 5 ක් දවාගත්තේය.


රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 4 ක් දැවී 228
(අනුෂ් පොලොනවිට 75, රනුක මල්ලවාරච්චි නොදැවී 57, යසිඳු දිසානායක 48, අදීෂ එරංග 23/2)

වේළුවන විදුහල් පළමු ඉනිම - ඕවර 12.4 කදී සියලු දෙනා දැවී 25
(රනුක මල්ලවාරච්චි 05/5, මොහොමඞ් අල්තාස් 03/3)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39 කදී කඩුල්ලක් දැවී 180
(දිනෙක් කිනිගම නොදැවී 110, දම්සිත් ජයසූරිය නොදැවී 77)

-036

 


අදහස් (0)

රාජකීය විදුහලේ දිනෙක්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.