අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අනුරාධපුර මැදි විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර අනුරාධපුර මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 39 ක ජයක් අත්කර ගැනීමට අනුරාධපුර මැදි විදුහල සමත් විය.
එහිදී අනුරාධපුර මැදි විදුහලේ රෂ්මික ප්‍රබෝධන (123) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.
අනුරාධපුර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 83 කදී සියලු දෙනා දැවී 315
(රෂ්මික ප්‍රබෝධන 123, සචින්ත සංදීප 45, සුනෙත් දේවින්ද 39, යොහාන් චතුරංග 36, ලසන්ත ලක්ෂාන් 27, දිනෙත් සත්සර 132/6, බ්‍රයන් ප්‍රනාන්දු 41/2)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 64.1 කදී සියලු දෙනා දැවී 158
(ඉසුරු උත්පල 55, නයින් අතිෂ්ට 24, එම්. ෆවුෂාන් 24, යොහාන් චතුරංග 30/4, ලක්නෙෂ් සවින්ද 46/2)
ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40 කදී සියලු දෙනා දැවී 118
(බ්‍රයන් ප්‍රනාන්දු 42, පසිඳු ෆොන්සේකා 20, ලක්නෙෂ් සවින්ද 16/3, ළහිරු ගීතාංජන 30/3, වගීෂ විහඟ 10/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.