Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School යෂින් - ප‍්‍රවීන් ශාන්ත සෙබස්තියන් විදුහල දිනවති

යෂින් - ප‍්‍රවීන් ශාන්ත සෙබස්තියන් විදුහල දිනවති

editorial - 2022 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ යෂින් ප‍්‍රනාන්දු ලකුණු 29 කට කඩුලූ 4 ක්ද, ප‍්‍රවීන් සිල්වා ලකුණු 16 කට කඩුලූ 3 ක් දවාගත්හ.


ලයිසියම් ජාත්‍යන්තර පාසල -  ඕවර 15.1 කදී සියලූ දෙනා දැවී 75  
(මලිඳු මුල්ගම 21, යෂින් ප‍්‍රනාන්දු 29/4, ප‍්‍රවීන් සිල්වා 16/3, නිරිඳු සිල්වා 10/2)
 
ශාන්ත සෙබස්තියන් විදුහල -  ඕවර 20.2 කදී කඩුලූ 4 ක් දැවී 76  
(ගරුක සංඛේත් 17/2)

-036

 


අදහස් (0)

යෂින් - ප‍්‍රවීන් ශාන්ත සෙබස්තියන් විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.