Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මාරිස්ටෙලා ක්‍රීඩකයෝ විශිෂ්ඨ ජයක් ලබති

මාරිස්ටෙලා ක්‍රීඩකයෝ විශිෂ්ඨ ජයක් ලබති

editorial - 2022 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 233 ක ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී මාරිස්ටෙලා විදුහලේ සදෙව් රත්නායක (97) සහ ෂේන් විජේසිංහ (69) අර්ධ ශතක ලබාගත් අතර රමිත් බණ්ඩාර ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගත්තේය.


මාරිස්ටෙලා විදුහල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 352   
(සදෙව් රත්නායක 97, ෂේන් විජේසිංහ 69, ලෙවින් ප්‍රනාන්දු 46, රමිත් බණ්ඩාර 48, රහුමත් ඩීන් නොදැවී 21, සතිෂ්ක රුක්ෂාන් 72/3, මලීෂ මෙතුෂයිල් 24/2, මෙන්ඩිලන්ස් ප්‍රනාන්දු 59/2)

ශාන්ත මරියා විදුහල - ඕවර 30 කදී සියලු දෙනා දැවී 119  
(මලීෂ මෙතුෂයිල් 20, රමිත් බණ්ඩාර 18/5, නවිඳු විජේසිංහ 11/3)

-036

 


අදහස් (0)

මාරිස්ටෙලා ක්‍රීඩකයෝ විශිෂ්ඨ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.