Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මහින්දයට කඩුලු 8 ක ජයක්

මහින්දයට කඩුලු 8 ක ජයක්

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත )

අන්තර් පාසල් වයස 17න් පහළ I වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ  ගාල්ල මහින්ද සහ රත්ගම දේවපතිරාජ විදුහල්  අතර පැවති තරගයෙන් මහින්ද  විදුහල කඩුලු  8 ක පහසු ජයක් අත්කර ගත්තේය.

මහින්ද විදුහල් පිටියේ පැවති මේ තරගයේදී ප්‍රතිවාදීන් ඕවර 17.4කදී ලකුණු 45 කට සීමාකළ මහින්ද විදුහලේ පන්දු යවන්නන් වන දිනුර කළුපහන ලකුණු 12 කට හා ෂෙහාන් හසරංග ලකුණු 16 කට කඩුලු 5 බැගින් බිඳ හෙලූහ.

 

දේවපතිරාජ විදුහල ඕවර 17.4 කදී සියලුදෙනා දැවී 45
(දිනුර කළුපහන 12/5 ,ෂෙහාන් හසරංග 16/5 )         

මහින්ද විදුහල ඕවර 12.1 කදී කඩුලු 2ක් දැවී 46
(දිනුජ ඉඳුවර 23)

  

 


අදහස් (0)

මහින්දයට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.