Last Update  :  2024-05-19 14:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මහානාම විදුහල් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

මහානාම විදුහල් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට දෙබරවැව ජාතික පාසල සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම අතර දෙබරවැව ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
 
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මහානාම විදුහලේ කුෂාන් සත්සර ලකුණු 11 කට කඩුලු 7 ක් දවාගනිමින් දෙබරවැව ජාතික පාසල් පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළේය.


දෙබරවැව ජාතික පාසල් පළමු ඉනිම - ඕවර ඕවර 25 කදී සියලු දෙනා දැවී 48
(ගමගේ ඔසඳ 20, කුෂාන් සත්සර 11/7, ඔකිත විජේසිරි 13/3)

මහානාම විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 7 ක් දැවී 88
(සංදීප මුතුකුමාරණ 20/3)

දෙබරවැව ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර ඕවර 33.4 කදී කඩුලු 6 ක් දැවී 103
(ඔෂාන් තෙනුක 41, රෙහාන් ද සිල්වා 08/2, ඔකිත විජේසිරි 36/2)

-036

 


අදහස් (0)

මහානාම විදුහල් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.