Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ප‍්‍රමිත් - විෂ්ව සුමංගල විදුහල දිනවති

ප‍්‍රමිත් - විෂ්ව සුමංගල විදුහල දිනවති

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත ජොෂප් විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර පානදුර මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට සුමංගල විදුහල සමත් විය.

එහිදී ප‍්‍රමිත් පෙරේරා නොදැවී ලකුණු 46 ක්ද, විෂ්ව කුමාර නොදැවී ලකුණු 41 ක්ද රැස්කරමින් ශ්‍රී සුමංගල විදුහල ජයග‍්‍රහණය කරා ගෙන ගියහ.


ශාන්ත ජොෂප් විදුහල -  ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 125
(නිකලෝ ෂෙරාන් 51, අෂේන් සල්ගාදු 20, දුල්රාන් කහපලාරච්චි 04/2, විදුෂ පීරිස් 16/2)
 
ශ්‍රී සුමංගල විදුහල -  ඕවර 21.4 කදී කඩුල්ලක් දැවී 126
(ප‍්‍රමිත් පෙරේරා නොදැවී 46, විෂ්ව කුමාර නොදැවී 41)

 

-036

 


අදහස් (0)

ප‍්‍රමිත් - විෂ්ව සුමංගල විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.