Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School පොලොන්නරුව රාජකීයයන්ට කඩුලූ 3 ක ජයක්

පොලොන්නරුව රාජකීයයන්ට කඩුලූ 3 ක ජයක්

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ යාපනය ස්කන්දවරෝදය විදුහල සහ පොලොන්නරුව රාජකීය විදුහල අතර ස්කන්දවරෝදය විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී රාජකීය විදුහල කවිඳු ආමන්ත ලකුණු 10 කට කඩුලූ 3 ක් දවාගත් අතර යෙනුක දිලූක්ෂ, ශධිදු රෂ්මික සහ නුවන් ලංකේෂ්වර කඩුලූ 2 බැගින් දවාගත්හ.

 

ස්කන්දවරෝදය විදුහල -  ඕවර 38 කදී සියලූ දෙනා දැවී 108
(කේ. සීලරන් නොදැවී 21, කවිඳු ආමන්ත 10/3, යෙනුක දිලූක්ෂ 11/2, ශධිදු රෂ්මික 15/2, නුවන් ලංකේෂ්වර 23/2)

රාජකීය විදුහල -  ඕවර 40.5 කදී කඩුලූ 7 ක් දැවී 112
(එස්. වසීකරන් 06/2, ජේ. ගෞරිශංකර් 26/2)

 

-036

 


අදහස් (0)

පොලොන්නරුව රාජකීයයන්ට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.