
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පේරාදෙණිය මැදි විදුහල සහ මහනුවර ග්‍රීන් හිල් ජාත්‍යන්තර පාසල අතර උක්වෙල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට පේරාදෙණිය මැදි විදුහල සමත් විය.
එහිදී පේරාදෙණිය මැදි විදුහලේ අංජුල අබේවික්‍රම ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර එම විදුහලේම අදීෂ් බණ්ඩාර, ඔෂාන් ප්‍රබාෂ්වර සහ ඉසුරු ගුණසේකර කඩුලු 2 බැගින් දවාගත්හ.
පේරාදෙණිය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 8 ක් දැවී 120
(ඩී. ධර්මසේන 22, තාරික් අහමඞ් 25/4)
ග්‍රීන් හිල් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 29 කදී සියලු දෙනා දැවී 110  
(ෂෙරෝන් තෙන්නකෝන් 36, අංජුල අබේවික්‍රම 33/3, අදීෂ් බණ්ඩාර 00/2, ඔෂාන් ප්‍රබාෂ්වර 19/2, ඉසුරු ගුණසේකර 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.