Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School පවන් - රනුද ශතක ලබති

පවන් - රනුද ශතක ලබති

editorial - 2022 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර මහනුවර, අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින තරගයේදී ශතක ලබාගැනීමට ත්‍රිත්ව විදුහලේ පවන් පතිරාජ (133) සහ රනුද සෝමරත්න (100) සමත් වූහ.

එම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට ත්‍රිත්ව විදුහල සමත් වූ අතර එහිදී ත්‍රිත්ව විදුහලේ තරණ විමලධර්ම ලකුණු 64 කට කඩුලු 7 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 101 කදී සියලු දෙනා දැවී 381
(පවන් පතිරාජ 133, රනුද සෝමරත්න 100, තීරක රණතුංග නොදැවී 40, විභවිත් ඇල්ලෙපොල 21, රහල් අමරසිංහ 20, සදිෂ රාජපක්ෂ 109/4, ගිෂාන් බාලසූරිය 103/3)

රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලු දෙනා දැවී 188
(සදිෂ රාජපක්ෂ 87, තරණ විමලධර්ම 64/7)

ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 4 ක් දැවී 45
(ඩෑන් පොඩ්ඩිවෙල 11/2, බුලන් වීරතුංග 20/2)

-036

 


අදහස් (0)

පවන් - රනුද ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.