Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නිමේෂ්ගේ පන්දු යැවීම සෙබස්තියන් පිල දිනවයි

නිමේෂ්ගේ පන්දු යැවීම සෙබස්තියන් පිල දිනවයි

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ නිමේෂ් මධුෂංක ලකුණු 29 කට කඩුලු 6 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 16 කදී සියලු දෙනා දැවී 48
(නිමේෂ් මධුෂංක 29/6, චමල් හිරුෂාන් 00/2)

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 8.1 කදී කඩුල්ලක් දැවී 52  
(හසිත් කාවින්ද නොදැවී 30)

-036

 


අදහස් (0)

නිමේෂ්ගේ පන්දු යැවීම සෙබස්තියන් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.