Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නවෝද්‍යගේ පන්දු යැවීම තක්ෂිලාවට ජය ගෙනෙයි

නවෝද්‍යගේ පන්දු යැවීම තක්ෂිලාවට ජය ගෙනෙයි

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හොරණ තක්ෂිලා මැදි විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර තක්ෂිලා මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 135 ක ජයක් අත්කර ගැනීමට තක්ෂිලා මැදි විදුහල සමත් විය.

එහිදී තක්ෂිලා මැදි විදුහල් නවෝද්‍ය ගිම්හාන ලකුණු 34 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


තක්ෂිලා මැදි විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 246
(කේ. ජයලත් 49, චරිත් හර්ෂණ 47, නවෝද්‍ය ගිම්හාන 39, චිරන්ත දෙව්රුවන් 35, සහන් දිව්‍යාංජන 25, දේෂාන් දිල්මිත් 21, පවන් සෙනෙවිරත්න 41/3, විකුම් ගලහිටියාව 45/3, සලිත් ගාල්ලගේ 43/2)

ශාන්ත පීතර විදුහල - ඕවර 41 කදී සියලු දෙනා දැවී 141  
(සලිත් ගාල්ලගේ 46, ඩිලන්ඩ් දම්සර 26, නවෝද්‍ය ගිම්හාන 34/6)

-036


අදහස් (0)

නවෝද්‍යගේ පන්දු යැවීම තක්ෂිලාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.