අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බලපිටිය රේවත විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර ගොඩිගමුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල සමත් විය.
රේවත විදුහලේ නවිඳු පැහැසර (116) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ලක්ෂාන් සුදේෂ් ලකුණු 128 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රේවත විදුහල් පළමු ඉනිම - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 141
(චාමර දනසංක 34, චතුම් කාව්‍ය 32, සසිඳු දිල්ෂාන් 26, චමෝද් සුලක්ෂන 28/6, කාවින්ද්‍ය මල්ෂාන් 20/2)
ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී 162
(ලක්ෂිත බොතේජු 50, පසිදු පියුමාල් 33, සුභූති නිල්ෂාන් 23, කවිදු මල්ෂාන් 21, ලක්ෂාන් සුදේෂ් 56/6)
රේවත විදුහල් දෙවැනි ඉනිම - ඕවර 55 කදී සියලු දෙනා දැවී 218
(නවිඳු පැහැසර 116, ශෂික ලක්ෂාන් නොදැවී 38, කවීෂ හිමාෂ 27, සුපුන් මලිඳු 31/4, හසිඳු ප්‍රමෝද 47/3, පියුමික මැදවත්ත 60/3)
ධර්මාලෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 9 දැවී 186
(කවිඳු මල්ෂාන් නොදැවී 51, හසිඳු ප්‍රබෝද 34, පබසර මදුරංග 26, ලක්ෂිත බොතේජු 25, ලක්ෂාන් සුදේෂ් 72/4, චතුම් කාව්‍ය 21/2, කවීෂ හිමාෂ 48/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.