Last Update  :  2024-05-01 14:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දේවපතිරාජ කී‍්‍රඩකයෝ ලකුණු 87 ක ජයක් ලබති

දේවපතිරාජ කී‍්‍රඩකයෝ ලකුණු 87 ක ජයක් ලබති

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ අම්බලන්ගොඩ පී.ඞී.එස් කුලරත්න විදුහල අතර රත්ගම මහජන කී‍්‍රඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 87 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහලේ දිනිත ප‍්‍රභාන්ක (78) අර්ධ ශතකයක් ලබාගත් අතර ඉරුෂ්ක තිමිර ලකුණු 23 කට කඩුලූ 4 ක් දවාගත්තේය.


දේවපතිරාජ විදුහල -  ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 180
(දිනිත ප‍්‍රභාන්ක 78, චමින්ද සඳරුවන් 23, සඳරු තීක්ෂණ 20, මොවිඳු විනෝද් 22/2, ධනුෂ්ක මධුසංක 36/2, හිරාන් ලක්ෂිත 32/2)

පී.ඞී.එස්. කුලරත්න විදුහල -  ඕවර 37.1 කදී සියලූ දෙනා දැවී 93  
(රවිෂාන් නෙත්සර 37, ඉරුෂ්ක තිමිර 23/4, දසුන් දිල්ෂාන් 07/2, හිරාන් චාමිකර 20/2)


-036

 


අදහස් (0)

දේවපතිරාජ කී‍්‍රඩකයෝ ලකුණු 87 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.