Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ද ලා සාල් විදුහල කඩුලු 3 කින් ජයගනී

ද ලා සාල් විදුහල කඩුලු 3 කින් ජයගනී

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත ජෝෂප් විදුහල සහ මොදර ද ලා සාල් විදුහල අතර රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ද ලා සාල් විදුහල සමත් විය.

එහිදී ද ලා සාල් විදුහලේ ජෙරම් තිලින ලකුණු 37 කට කඩුලු 4 ක් දවාගත් අතර ආර්. සාලින්ද (නොදැවී 80) අර්ධ ශතකයක් ලබාගත්තේය.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 240  
(සෙනොද් තිසේරා 44, නෙමිත ද සොයිසා 40, නිමේෂ් දනුෂ්ක 38, ජෙරම් තිලින 37/4, තරිඳු හිමේෂ 47/3, සචින්ත පෙරේරා 30/2)

ද ලා සාල් විදුහල - ඕවර 43.1 කදී කඩුලු 7 ක් දැවී 243  
(ආර්. සාලින්ද නොදැවී 80, ඒෂික භානුක 31, තරිඳු හිමේෂ 29, ජෙරම් තිලින 28, මහීෂ දෙව්මින 20, ෂෙනොල් තිසේරා 23/3)

-036

 


අදහස් (0)

ද ලා සාල් විදුහල කඩුලු 3 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.