Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තරීන්ගේ පන්දු යැවීම මැසිනොද් විදුහල දිනවයි

තරීන්ගේ පන්දු යැවීම මැසිනොද් විදුහල දිනවයි

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ කෝට්ටේ ආනන්ද සාස්ත‍්‍රාලය අතර ආනන්ද සාස්ත‍්‍රාල ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 131 ක ජයක් අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැසිනොද් විදුහලේ තරීන් සංඛේත් ලකුණු 28 කට කඩුලූ 7 ක් දවාගනිමින් ආනන්ද සාස්ත‍්‍රාල ඉනිම සුනුවිසුණු කර දැමීය.


මැසිනොද් විදුහල -  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 227   
(උවිඳු පෙරේරා 45, සන්දේෂ්ක අබේකෝන් 30, හසිත් සංදීප 29, හසින්ත දසුන්පි‍්‍රය 28, තරීන් සංඛේත් 23, මලීෂ මිහිෂාන් 22, ජනිත චතුරංග 38/3)

ආනන්ද සාස්ත‍්‍රාලය -  ඕවර 28.3 කදී සියලූ දෙනා දැවී 96  
(උදාර සෂිරු 35, තරීන් සංඛේත් 28/7, සිතුම් ප‍්‍රනාන්දු 12/2)


-036


අදහස් (0)

තරීන්ගේ පන්දු යැවීම මැසිනොද් විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.