Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තක්ෂිලාව ලකුණු 27 කින් ජය ලබයි

තක්ෂිලාව ලකුණු 27 කින් ජය ලබයි

editorial - 2022 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ හොරණ තක්ෂිලා විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර තක්ෂිලා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් 27 ක ජයක් අත්කර ගැනීමට තක්ෂිලා විදුහල සමත් විය.

එහිදී පිළියන්දල මැදි විදුහලේ අෂේන් රොද්‍රිගු ලකුණු 11 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.   


තක්ෂිලා විදුහල -  ඕවර 36.4 කදී සියලූ දෙනා දැවී 121
(සහන් දිව්‍යාංජන 35, අෂේන් රොද්‍රිගු 11/4, සොනාත් එනුක 17/2, අෂාන් තත්සර 23/2, සෙතික දිල්මිත් 30/2)

පිළියන්දල මැදි විදුහල -  ඕවර 36.2 කදී සියලූ දෙනා දැවී 94
(සොනාත් එනුක 24, අවිඳු ආකර්ෂණ 21, කේ. ජයලත් 16/3, දිමන්ත දිනුජය 17/2, නවෝදය ගිම්හාන 18/2, චිරන්ත දෙව්රුවන් 22/2)

-036

 


අදහස් (0)

තක්ෂිලාව ලකුණු 27 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.