අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කෝට්ටේ සී.එම්.එස්. ක්‍රිඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 170 ක ජයක් අත්කර ගැනීමට ජයවර්ධනපුර මහ විදුහල සමත් විය.
එහිදී ජයවර්ධනපුර මහ විදුහලේ ජනිත් ආකාශ් (106) ශතකයක්ද, ජයදු සංකල්ප (50) අර්ධ ශතකයක්ද ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර වූහ.
ජයවර්ධනපුර මහ විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් 333
(ජනිත් ආකාශ් 106, ජයදු සංකල්ප 50, චමෝද් සුපුන් 45, ජෝසප් සෙනවිරත්න 30, කවිෂ්ක ගිහාන් 24, නෙත්මින හංසක 21, කවීෂ මධුෂාන් 50/2, දුරන් සේනානායක 52/2)
ශාන්ත මරියා විදුහල - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 163
(කුෂාන් භානුක 75, කවීෂ මධුෂාන් 23, බියංක තමීර 11/3, නේත්මින හංසක 18/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.