Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School චානක - සෙනිත ධර්මාශෝකයට ජයගෙනෙති

චානක - සෙනිත ධර්මාශෝකයට ජයගෙනෙති

editorial - 2022 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අන්තර් පාසල් වයස 17න් පහළ I වැනි කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ධර්මාශෝක සහ මාතර ශාන්ත සර්වේසස් විදුහල් අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ධර්මාශෝක විදුහල කඩුලු 6 කින් ජයගත්තේය.

ධර්මාශෝක විදුහලේ චානක ජනංග ලකුණු 30 ක් ලබාගනිමින් හා ලකුණු 27 ට කඩුලු 4ක් බිඳහෙලමින් තුන් ඉරියව් දක්ෂතා දැක්වීය. මේ අතර සෙනිත හැලඹගේ නොදැවී ලකුණු 25ක් රැස්කිරීම සහ ලකුණු 14කට කඩුලු දෙකක් බිඳ හෙලීමද කැපීපෙනුණි.

 

ශාන්ත සර්වේසස් විද්‍යාලය ඕවර 34.5කදි සියලුදෙනා දැවී 91
(චානක ජනංග 27/4 ,සෙනිත හැලබගේ 14/2)

ධර්මාශෝක විද්‍යාලය ඕවර 24.5කදි කඩුලු 4ක් දැවී 92
(චානක ජනංග 30 ,සෙනිත හැලබගේ නොදැවී 25,රන්දුල් සමරහේවා 24)


අදහස් (0)

චානක - සෙනිත ධර්මාශෝකයට ජයගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.