Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කුසල් - සුපුන් ති‍්‍රත්ව විදුහල දිනවති

කුසල් - සුපුන් ති‍්‍රත්ව විදුහල දිනවති

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර ති‍්‍රත්ව විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර මහනුවර පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 255 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ති‍්‍රත්ව විදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ති‍්‍රත්ව විදුහලේ කුසල් විජේතුංග (124) ශතකයක් ලබාගත් අතර සුපුන් වඩුගේ ලකුණු 13 කට කඩුලූ 5 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ති‍්‍රත්ව විදුහල -  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 320
(කුසල් විජේතුංග 124, යෙවාන් හුලංගමුව 58, විදුක ධම්මගේ 34, ගීත්මින කුලරත්න 31, දිනූෂ පීරිස් 22, විබවිත් ඇහැලෙපොල 22, අබ්දුල් හකම් 59/3, අමේෂ් රූපසිංහ 36/2)

කිංග්ස්වුඩ් විදුහල -  ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 65
(සුපුන් වඩුගේ 13/5, දිනූෂ තෙනේනකෝන් 17/3)

 

කුසල් විජේතුංග...

-036

 


අදහස් (0)

කුසල් - සුපුන් ති‍්‍රත්ව විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.