Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කුෂ්මිත - ජනුල නාලන්දාවට ජය ගෙනෙති

කුෂ්මිත - ජනුල නාලන්දාවට ජය ගෙනෙති

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ හොරණ තක්ෂිලා මැදි විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 143 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

එහිදී නාලන්දා විදුහලේ කුෂ්මිත සිල්වා (79) අර්ධ ශතකයක් ලබාගත් අතර ජනුල ඉඳුසර ලකුණු 23 කට කඩුලු 5 ක් දවාගත්තේය.


නාලන්දා විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 251
(කුෂ්මිත සිල්වා 79, චමෝද් මන්තිලක 33, යසිරු සමරකෝන් 31, සජිත විතානගේ 23, රුසිරු විලෝචන 22, චරිත් හර්ෂණ 47/4)

තක්ෂිලා මැදි විදුහල - ඕවර 25.3 කදී සියලු දෙනා දැවී 108
(දේෂාන් දිල්මිත් 31, ජනුල ඉඳුසර 23/5, සජිත විතානගේ 10/4)

-036

 


අදහස් (0)

කුෂ්මිත - ජනුල නාලන්දාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.