අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කළුතර සිරි කුරුස විදුහල අද (21 වැනිදා) සමත් විය.
කොළඹ කැම්බල් පිටියේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් අත්කර ගනිමින් සිරි කුරුස විදුහල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.
ධර්මාලෝක විදුහල - ඕවර 27.1 කදී සියලු දෙනා දැවී 99
(ලක්ෂිත බොතේජු 37, ආකාෂ් දෙව්මින 11/4, නිලක්ෂ කසුන් 23/2, හංසජ බ්‍රයන් 30/2)
සිරි කුරුස විදුහල - ඕවර 35.4 කදී කඩුලු 7 ක් දැවී 100
(අරෝෂ් භාග්‍ය නොදැවී 21, පතීෂ ශාමල් 20, හසිඳු ප්‍රබෝද් 17/3, කවිඳු මල්ෂාන් 16/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.