Last Update  :  2024-05-03 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඉසිපතනයට දැවැන්ත ජයක්

ඉසිපතනයට දැවැන්ත ජයක්

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ මොදර ද ලා සාල් විදුහල අතර මුතුවැල්ල මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 186 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

එහිදී ඉසිපතන විදුහල වෙනුවෙන් තරුෂ අෂේන් (95) සහ ඉරන්ද දෙව්මිත් (54) අර්ධ ශතක ලබාගත්හ.


ඉසිපතන විදුහල -  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 349
(තරුෂ අෂේන් 95, ඉරන්ද දෙව්මිත් 54, යුරෙත් සෙනෙවිරත්න 41, තරුෂ නෙත්සර 38, යෙසිත් කළුපහණ 27, නවීණ් කනිෂ්ක 23, රසින්ත් කෞෂාන් 71/2, රොමේෂ් ඇලෙක්සැන්ඩර් 77/2)

ද ලා සාල් විදුහල -  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 163
(රොෂේන් ඇලෙක්සැන්ඩර් 49, ශාලින්ද රණවිජය 21, රොමේෂ් ඇලෙක්සැන්ඩර 21, හේෂාන් අනුරාධ 21, නෙත්මික ගුණරත්න 39/3)

-036

 


අදහස් (0)

ඉසිපතනයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.