Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඉරුත් - සචින් ආනන්දයට ජය ගෙනෙති

ඉරුත් - සචින් ආනන්දයට ජය ගෙනෙති

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

\අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල අතර ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු  177 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.

එහිදී ආනන්ද විදුහලේ ඉරුත් ගිම්ෂාන් (149) ශතකයක් ලබාගත් අතර සචින් ජයසිංහ (67) අර්ධ ශතකයක් ලබාගනිමින් ලකුණු 13 කට කඩුලු 2 ක්ද දවාගත්තේය.

 
ආනන්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 315
(ඉරුත් ගිම්ෂාන් 149, සචින් ජයසිංහ 67, විදුන විජේබණ්ඩාර 46)

ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 32.5 කදී සියලු දෙනා දැවී 138
(මනුර පීරිස් 80, අයේෂ් සෂිමාල් 28/3, සචින් ජයසිංහ 13/2)

-036

 


අදහස් (0)

ඉරුත් - සචින් ආනන්දයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.