Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඉඳුවරගේ ශතකය මහින්දය දිනවයි

ඉඳුවරගේ ශතකය මහින්දය දිනවයි

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණ1 161 ක ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මහින්ද විදුහලේ ධනුජ ඉඳුවර (122) ශතකයක් ලබාගැනීමට සමත් විය.


මහින්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 263  
(ධනුජ ඉඳුවර 122, රන්මින හෙට්ටිආරච්චි 36, තරුෂ දිල්ෂාන් නොදැවී 29, ප්‍රමේෂ් මදුභාෂණ නොදැවී 25, කවීෂ හංසක 60/3, වනිත් ද සිල්වා 32/2)

ශ්‍රී දේවානන්ද විදුහල - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 102  
(කාංචන ද ලිවේරා 28, දිනුර කළුපහන 28/3, රන්මින හෙට්ටිආරච්චි 08/2, නිනුර දීලක 11/2)

-036

 


අදහස් (0)

ඉඳුවරගේ ශතකය මහින්දය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.