Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඇලවීෂියස් විදුහල ලකුණු 105 කින් ජය ලබයි

ඇලවීෂියස් විදුහල ලකුණු 105 කින් ජය ලබයි

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ඇලවීෂියස් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 105 ක ජයක් අත්කර ගැනීමට ඇලවීෂියස් විදුහල සමත් විය.

එහිදී ඇලවීෂියස් විදුහලේ හසිත සුරංග (නොදැවී 71) සහ භාෂන ද සිල්වා (නොදැවී 57) අර්ධ ශතක ලබාගත් අතර මනෙත් යෙරාන් ලකුණු 11 කට කඩුලූ 4 ක් දවාගත්තේය.


ඇලවීෂියස් විදුහල -  ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 240
(හසිත සුරංග නොදැවී 71, භාෂන ද සිල්වා නොදැවී 57, විදුර ලක්ෂාන් 38, චවිඳු අචින්ත 20/2, දිනිත ප‍්‍රබාන්ක 38/2)

දේවපතිරාජ විදුහල -  ඕවර 41.3 කදී සියලූ දෙනා දැවී 135
(දිනිත ප‍්‍රබාන්ක 25, මතීෂ සාරංග 25, මනෙත් යෙරාන් 11/4, ඉඳුවර උදින 27/2)

-036

 


අදහස් (0)

ඇලවීෂියස් විදුහල ලකුණු 105 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.