Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ආනන්දයට ලකුණු 316 ක දැවැන්ත ජයක්

ආනන්දයට ලකුණු 316 ක දැවැන්ත ජයක්

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර ජනාධිපති විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 316 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.

එහිදී ආනන්ද විදුහලේ සචින් ජයසිංහ (87), තේදස් ද සිල්වා (63) සහ විදුන විජේබණ්ඩාර (63) අර්ධ ශතක ලබාගත් අතර ඉසුරු අයේෂ් ලකුණු 19 කට කඩුලූ 5 ක් දවාගත්තේය.


ආනන්ද විදුහල -  ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 406
(සචින් ජයසිංහ 87, තේදස් ද සිල්වා 63, විදුන විජේබණ්ඩාර 63, ඉඳුවර විජේරත්න 49, නෙත්ම සමරවීර 26, විලාෂ් කරුණාරත්න 23, තස්මින් සූරියාරච්චි 95/5)

ජනාධිපති විදුහල -  ඕවර 28.5 කදී සියලූ දෙනා දැවී 90
(දහම් උසිඳු 31, දෙනෙත් සත්සර 23, ඉසුරු අයේෂ් 19/5, විලාෂ් කරුණාරත්න 12/3, නෙත්ම සමරවීර 24/2)

-036

 


අදහස් (0)

ආනන්දයට ලකුණු 316 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.